26.7 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාවික හමුදා සෙබළෙක් නිදි යහනේදීම ජීවිතක්ෂයට

නාවික හමුදා සෙබළෙක් නිදි යහනේදීම ජීවිතක්ෂයට

මුලතිව්හි ගෝඨාභය නාවික හමුදා කඳවුරේ සේවය කළ නාවික සෙබළෙකු රාත්‍රි නිදි යහනේදීම මියගොස් සිටියදී අද (17) සොයාගෙන තිබේ.

මුලතිව් නාවික හමුදා කදවුරේ විමර්ශන නිලධාරියෙක් ලෙස සේවය කළ මොහු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහුගේ මළ සිරුර මුලතිව් රෝහල වෙත බාර දී ඇති අතර මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නොමැත.