30 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිළියන්දල දෙමහල් නිවසක යට තට්ටුවේ ගින්නක්

පිළියන්දල දෙමහල් නිවසක යට තට්ටුවේ ගින්නක්

අද (17) පිළියන්දල පොලිස් වසමේ, මණ්ඩාවිල පාර, පිළියන්දල පිහිටි දෙමහල් නිවසක යට තට්ටුවේ කාමරයක් හදිසියේ ගිනිගත් බව පොලිසිය පවසනවා.

ගිනි නිවීමේ ඒකකය මඟින් ගින්න මැඩපැවැත්වූ අතර පොලිසිය පවසන්නේ කිසිදු ජීවිත හානියක් වාර්තා නොවූ බවයි.

මෙම කාමරයේ කොයිල් දඟරයක් දල්වා තිබි ඇති අතර ගින්නට හේතුව එය දැයි අනාවරණය කර ගැනීමට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.