30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමැතිනියගේ ප්‍රතිපත්ති පිළිගත්තා නම් රට බංකොළොත් වෙන්නෑ

මැතිනියගේ ප්‍රතිපත්ති පිළිගත්තා නම් රට බංකොළොත් වෙන්නෑ

හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රතිපත්ති පිළිගත්තා නම් රට බංකොළොත් නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැවසුවාය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 107 වන ජන්ම දිනය වෙනුවෙන් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ මැතිනිගේ ප්‍රතිපත්ති අනුව හොරකම් කිරීමට නොහැකි බවයි.