31.7 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsව්‍යාජ රුපියල් 5000 නෝට්ටු වෙළෙඳපොළේ

ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු වෙළෙඳපොළේ

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය මෙරට තුළ ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ඉතා සැලකිලිමත් වන ලෙසයි පොලීසිය මහජනතාවට දැනුම් දී ඇත්තේ.

රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 27ක් සමඟ රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු කොළඹ – මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.