30 C
Colombo
Monday, March 2, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherඅධික උෂ්ණාධික කාලගුණය මැයි අග දක්වා

අධික උෂ්ණාධික කාලගුණය මැයි අග දක්වා

පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය ලබන මැයි මස අග දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න සඳහන් කළේ නිරිත දිග මෝසම සක්‍රීයවන කාලය දක්වා මෙම තත්ත්වය පවතින බවයි.