32 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපවුල් ආරවුලකට දිවියෙන් වන්දි ගෙවූ යුද හමුදා සෙබළා

පවුල් ආරවුලකට දිවියෙන් වන්දි ගෙවූ යුද හමුදා සෙබළා

යුද හමුදා සෙබළෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

කිලිනොච්චිය 651 පාබල රෙජිමේන්තුවේ සෙබළෙක් මෙලෙස අද (18) අලුයම් කාලයේ වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හමුදා සෙබළෙක් බව සඳහන්. පවුල් ආරවුලක් හේතුවෙන් මොහු මෙලෙස සියදිවි හානිකර ගන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.