30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුණුපොතෙන් හඳුනාගත් පෙම්වතියට හදි කරලා

මුහුණුපොතෙන් හඳුනාගත් පෙම්වතියට හදි කරලා

දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ බව කියන තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දැරිය මුහුණු පොත මගින් හඳුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත. කතරගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ඇය පැමිණ සිටියදී අමානුෂික ලිංගික හිරිහැරවලට ලක් වූ බව කියමින් කතරගම පොලිසිය විසින් ඇය පෙරේදා (16) පොලිස් භාරයට ගනු ලැබීය.

දැරිය මෙලෙස අමානුෂික ලෙස දූෂණය කර ඇත්තේ 27 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

පොලිස් භාරයට ගත් දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට කතරගම රෝහලට ඇතුළත් කර ඇත.