27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරේඩාර් පද්ධතියක් ස්ථාපිත කරන්න ගිවිසුමක් නැහැ

රේඩාර් පද්ධතියක් ස්ථාපිත කරන්න ගිවිසුමක් නැහැ

රුහුණු විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව දෙවුන්දර තුඩුව ආශ්‍රිතව රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීමට චීනය සමඟ ගිවිසුමක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.