33.4 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොරම්පැල්ලේදී ත්‍රිරෝද රථයක් ගිනි ගනී

හොරම්පැල්ලේදී ත්‍රිරෝද රථයක් ගිනි ගනී

ඊයේ (17) සවස මිනුවන්ගොඩ දිවුලපිටිය මාර්ගයේ හොරම්පැල්ල ප්‍රදේශයේදී ත්‍රීවීල් රථයක් ගිනි ගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම ත්‍රීවිල් රථය ගිනි ගැනීමට හේතුව වී ඇත්තේ පිටුපස ගෑස් සිලින්ඩර කිහිපයක් තිබී ඇති බවයි හොරම්පැල්ල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

ත්‍රීවිල් රථය ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිම පුද්ගලයකුට ජීවිත හානි නොවූ බව මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.