27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපි රිලවු ඉල්ලුවේ නැහැ - චීන තානාපති කාර්යාලය

අපි රිලවු ඉල්ලුවේ නැහැ – චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවෙන් රිළවුන් 100,000 ගෙන්වීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයකින් මේ දක්වා එරට බලධාරීන් වෙතින් ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

එම කාර්යාලය වැඩිදුරටත් එමගින් පෙන්වා දෙන්නේ එරට Chinese National Forestry and Grassland Administration ආයතනය වෙතින් එවැනි ඉල්ලීමක් කිසිදු පාර්ශවයකින් සිදුකර නොමැති බවය.

චීනය සෑම විටම වනජීවී ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවත් ඒ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර වගකීම් ඉටුකිරීමට සක්‍රීය ලෙස දායක වන බවයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ.