26 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරියේදී කිරිපිටි මිල තවත් පහළට

ඉදිරියේදී කිරිපිටි මිල තවත් පහළට

ඉදිරියේ දී කිරිපිටිවල මිල ගණන් තවදුරටත් පහත දැමීමට මෙරට ප්‍රධාන කිරිපිටි අපනයන සමාගම් එකඟත්වය පළ කර ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසීය.

එම සමාගම්වල නියෝජිතයින් සමඟ ඊයේ (18) පැවති සාකච්ඡාවේදී එලෙස එකඟත්වය පළ කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් වාර්තාවක් වෙළඳ අමාත්‍යාංශය වෙත ලැබීමට නියමිතව ඇති බවයි.