28.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්ස්ප්‍රස් පර්ල් නෞකා වන්දි නඩු පැවරීම කඩිනමින්

එක්ස්ප්‍රස් පර්ල් නෞකා වන්දි නඩු පැවරීම කඩිනමින්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ලබාගැනීම සඳහා නඩු පැවරීම ප්‍රමාදයකින් තොරව සිදුකරන බවත් එම කටයුතු මන්දගාමී බවට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

වන්දි ලබා ගැනීම, තක්සේරු කිරීම සඳහා විශේෂඥයින් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සකස් කළ වාර්තාව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට පෙර ලබාදෙන බවට පොරොන්දු වුවත් එම වාර්තාව තමන් වෙත ලබාදෙනු ලැබුවේ පසුගිය ජනවාරි මාසයේ බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.