26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුපුරණ ද්‍රව්‍ය සහිත පාර්සලයක් නානුඔයෙන් සොයා ගැනෙයි

පුපුරණ ද්‍රව්‍ය සහිත පාර්සලයක් නානුඔයෙන් සොයා ගැනෙයි

සැකකටයුතු පාර්සලය පිළිබඳව නානුඔය පොලීසියට ඒ අවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව නානුඔය ග්ලාසෝ ප්‍රදේශයේ අතහැර දමා තිබුණු නිවසක පිටුපස තිබි සැකකටයුතු පාර්සලය සොයාගෙන ඇත.

සැක කටයුතු පාර්සලය තුල තිබී පෙට්‍රල් බෝම්බ , වෙඩි බෙහෙත් , විදුලි පරිපත සදහා යොදා ගන්න වයර් ඇතුලු පුපුරන ද්‍රවය තොගයක් සොයා ගැනීමට නානුඔය පොලිසිය සමත්විය

අදාල පාර්සලය ත්‍යාග ඔතන කඩදාසියකින් ආවරණය කර නිවසක් පිටුපස දමා ගිය මෙම සිද්ධිය පිළිබඳව නානුඔය පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව නානුඔය පොලීසිය වැඩිදුරටත් පැවසිය.

නානුඔය පොලිස් වසමට අයත් නානුඔය ග්ලාසෝ ඉහළ කොටසේ තිබි සැකකටයුතු පාර්සලයක් සොයා ගැනීමට නානුඔය පොලිසිය  ඊයේ (18) සමත් වි ඇත.