32.2 C
Colombo
Thursday, April 2, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දි දුමිරියක් පිලි පැනීම නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

අනෙකුත් මාර්ගවලත් දුමිරිය ප්‍රමාදයක් සිදු වන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.