31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක්

හෙට පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක්

හෙට (20) පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

ලබන 25 වැනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය සකස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරෙනු ඇත.

මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පසුගියදා සඳහන් කළේ ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.