30.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටාර් රැකියා දෙනවැයි මුදල් ගැරූ කතුන් 02ක් අත්අඩංගුවට

කටාර් රැකියා දෙනවැයි මුදල් ගැරූ කතුන් 02ක් අත්අඩංගුවට

කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මන්නාරම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කටාර්හි රැකියාවක් ලබා දෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 600,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මන්නාරම ලැබුණු පැමිණිල්ලකට අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

පැමිණිල්ලට අනුව සැකකාර කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 31ට වැඩි යාපනය කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකාරියන්. පැමිණිලිකරු අවස්ථා කිහිපයකදී සැකකාරියන්ගේ ගිණුමට මුදල් තැන්පත් කර ඇති අතර විදේශ ගමන් බලපත්‍රය ද ඔවුන්ට ලබාදී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකාරියන් අත්අඩංගුවට ගැනීම සඳහා මන්නාරම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.