30 C
Colombo
Tuesday, March 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහන මිලට හාල් දෙන්න බැහැ - ඩඩ්ලි සිරිසේන

සහන මිලට හාල් දෙන්න බැහැ – ඩඩ්ලි සිරිසේන

සහන මිලට සහල් ලබා දිය නොහැකි බව මෙරට ප්‍රකට සහල් ව්‍යාපාරිකයෙක් වන ඩඩ්ලි සිරිසේන පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සමස්ත ලංකා සූපවේදීන්ගේ සංගමය සංවිධාන කර තිබූ අවුරුදු උත්සවයකට සහභාගීවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඔහු එහිදී පෙන්වා දෙන්නේ ඩීසල් මිල ඉහළ යාම සහ අධික බදු ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සිය නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි.