26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදඹුල්ලේ එළවළු මිල පහළට

දඹුල්ලේ එළවළු මිල පහළට

මේ වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙන එළවළු තොගවල අඩුවක් දක්නට ලැබෙන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ ලේකම් අයි. ජී. විජේනන්ද පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක්ද දක්නට ලැබෙන අතර එළවළුවල මිල ගණන් අඩුවක් පවතින බවයි.

කෙසේනමුත් පසුගිය අලුත් අවුරුදු සමයේ ඇතැම් එළවළු වර්ගවල මිල ඉහළ ගියේය.