30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (20) පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය සතියකින් වාර්තා වූ පහළම අගය ලෙසයි සටහන් වන්නේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 81 – 82 ත් අතර මිලකට අලෙවි වී තිබේ.