25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඅයර්ලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙකු දිවයිනට

අයර්ලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙකු දිවයිනට

ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය සඳහා එක්වීමට එම කණ්ඩායමක උප නායකයා ලෙස කටයුතු කරන පෝල් ස්ටර්ලින් මෙරටට පැමිණ
තිබෙනවා.

ඔහු පළමු ටෙස්ට් තරගය සඳහා විවේක ගැන්වීමට එරට ක්‍රිකටි බලධාරීන් පියවර ගනු ලැබුවා කෙසේ වෙතත් පළමු තරගය ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 280 ක ජයක් වාර්තා කිරීමත් සමඟයි. මොහු නැවත අයර්ලන්ත කණ්ඩායම වෙත කැඳවා ඇත්තේ.