29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherපළාත් කිහිපයකට අද දිනයේ ගිඟුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට අද දිනයේ ගිඟුරුම් සහිත වැසි

නැගෙනහිර, ඌව, උතුර, උතුරු මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන අද (22) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි නැවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක අද (23) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවට නිවේදනය කරනවා.