28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට වැල් පාලමින් එතෙර කළාට රජයට ප්‍රශංසා කරනවා - චන්ද්‍රිකා

රට වැල් පාලමින් එතෙර කළාට රජයට ප්‍රශංසා කරනවා – චන්ද්‍රිකා

වර්තමාන ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේ රටේ මහා ආර්ථික ව්‍යවසනයක් පැවැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක පවසයි.

එකල ජනතාවට කන්න බොන්න පමණක් නොව කිලෝ මීටර් 05ක දුරක් යාමට ඉන්ධන නොතිබුණු බවයි හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙන්නේ.

මේ වන විට වත්මන් රජය එම හදිසි ප්‍රශ්න විසඳා ඇති බවත් රජය ප්‍රකාශ කළ ආකාරයට ම රට වැල් පාලමින් එතෙර කොට ඇති බවත් එය සත්‍යයක් නිසා ප්‍රශංසා කරන බවත් ඇය වැඩි දුරටත් කියයි.