28 C
Colombo
Wednesday, September 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅගමැති අලුත් මුද්දරයක් නිකුත් කරයි

අගමැති අලුත් මුද්දරයක් නිකුත් කරයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු පිරිසක් එක්ව නුවරඑළියේ සීතා අම්මාන් විහාරයේ භාවනා මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා මුල් ගල් තැබීමේ කටයුත්තකට එකතු වීමෙන් අනතුරුව එම විහාරය මූලික කරගනිමින් සමරු මුද්දරයක් ද නිකුත් කර තිබෙනවා.

වැඩි වශයෙන් සංචාරකයින් ආකර්ෂණය කරගැනීම මෙහි අරමුණ වී තිබෙනවා.