25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධික උෂ්ණත්වය දරාගත නොහැකිව 2022 වසරේ 15700ක් මියගිහින්

අධික උෂ්ණත්වය දරාගත නොහැකිව 2022 වසරේ 15700ක් මියගිහින්

ගෝලිය උෂ්ණත්වය හේතුවෙන් 2022 වසරේ යුරෝපය තුළ 15,700ක පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

ගෝලිය මධ්‍යයන උෂ්ණත්වය පසුගිය වසර 08 තුළ ඉහළම අගය වාර්තා කර ඇත්තේ 2022 වසරේදි බවයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමක් සමඟ කාබන්ඩයොක්සයිඞ්, මීතේන් සහ නයිට්‍රජන් ඔක්සයිඩි යන හරිතාගාර වායු මට්ටම ඉහළ යාමද සිදුව තිබෙනවා.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ වාර්තා වලට අනුව තාප තරංග ඇති වීම නිසා ඉන්දියාව ඇතුළු සියලු මහද්වීපවලට ඉදිරියේදී දැඩි බලපෑම් ඇති විය හැකියි.