ගෝලිය උෂ්ණත්වය හේතුවෙන් 2022 වසරේ යුරෝපය තුළ 15,700ක පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.
ගෝලිය මධ්‍යයන උෂ්ණත්වය පසුගිය වසර 08 තුළ ඉහළම අගය වාර්තා කර ඇත්තේ 2022 වසරේදි බවයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමක් සමඟ කාබන්ඩයොක්සයිඞ්, මීතේන් සහ නයිට්රජන් ඔක්සයිඩි යන හරිතාගාර වායු මට්ටම ඉහළ යාමද සිදුව තිබෙනවා.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ වාර්තා වලට අනුව තාප තරංග ඇති වීම නිසා ඉන්දියාව ඇතුළු සියලු මහද්වීපවලට ඉදිරියේදී දැඩි බලපෑම් ඇති විය හැකියි.