26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋප්පැන්න සහතික නැති අයට හැඳුනුම්පත් දෙන්න නව වැඩසටහනක්

උප්පැන්න සහතික නැති අයට හැඳුනුම්පත් දෙන්න නව වැඩසටහනක්

උප්පැන්න සහතික නොමැති පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ, උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වන වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින් සඳහා මෙලෙස ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහන ආරම්භ කරන බවයි.