29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalචීනෙට රිළවු විකුණන්නේ කොමිස් ගහන්න - පාහියංගල ආනන්ද සාගර

චීනෙට රිළවු විකුණන්නේ කොමිස් ගහන්න – පාහියංගල ආනන්ද සාගර

චීනයේ සමාගම් අටව ගන්නා ආකාරය පිළිබඳ තමන් හොඳින් දන්නා බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි පවසයි.

එලෙස අටව ගන්නා සමාගම් හරහා සියලු ගනුදෙනු සිදුවන්නේ කොමිස් මත බවටයි, ආනන්ද සාගර හිමි චෝදනා කළේ.

මහින්ද අමරවීරගේ අමාත්‍යංශය මගින් රිලවුන් ලක්ෂයක් ලබා දීමට යන්නේ දැවැන්ත කොමිස් ගනුදෙනුවක් මත බවයි, එහිමියන් ප්‍රකාශ කළේ.

ඒ සඳහා තමන් කිසිසේත් ඉඩ නොතබන බව පාහියංගල ආනන්ද සාගර හිමියෝ වැඩි දුරටත් කීහ.