25.6 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවට - විජයදාස රාජපක්ෂ

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවට – විජයදාස රාජපක්ෂ

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ලබන බදාදා පළමුවර කියවීම සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

දූෂණ මර්දන පනත් කෙටුම්පත මැයි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු පැවසුවා.