26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටුනායක ගුවන්තොටුපොළට විශේෂ කවුළු කිහිපයක්

කටුනායක ගුවන්තොටුපොළට විශේෂ කවුළු කිහිපයක්

කටුනායක ගුවන්තොටුපොළ තුළ අද (24) සවස සිට විදෙස් සංචාරකයින්ගේ ආගමන විගමන කටයුතු සඳහා විශේෂ කවුළු කිහිපයක් විවෘත කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා විසින් පත්කළ ‘සංචාරක සංවර්ධන කමිටුව’ විසින් එම නිර්දේශය කර තිබුණි.