31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකාසියේ වාසිය අයර්ලන්තයට

කාසියේ වාසිය අයර්ලන්තයට

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට අයර්ලන්ත නායකයා සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ ගාලු තණ තීරුවේ පළමුව පන්දුවට පහර දීමටයි. මේ අතර අද ආරම්භවන තරගය සඳහා අයර්ලන්ත කණ්ඩායමට ප්‍රබල පිතිකරුවෙක් වන පෝල් ස්ටර්ලින් කැඳවීමට තීරණය කර තිබෙනවා.

මෙම තරගය ශ්‍රී ලංකා වත්මන් ටෙස්ට් ක්‍රිකට් යායක දිමුත් කරුණාරත්න නායකත්වය දරණු ලබන අවසන් ටෙස්ට් තරගයට ද වනවා.