29 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගැහැණු වලියක් විසඳන්න ගිය OICටත් පාරක් වැදිලා

ගැහැණු වලියක් විසඳන්න ගිය OICටත් පාරක් වැදිලා

වැලිපැන්න පොලිස් ස්ථානය තුළදී කාන්තාවන් දෙදෙනෙක් අතර ඇති වූ ආරවුලක් මැඩලීමට ගිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ආරක්ෂක හිස්වැසුමකින් පහර දී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් මතුගම උතුම්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාවන් දෙදෙනා පැමිණිල්ලක් සිදුකිරීම සඳහා පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර එම අවසථාවේ පැමිණිල්ල විභාග කිරීමට පෙර ගැටුමක් ඇතිකරගෙන ඇති බවත් එය මැඩලීමට උත්සාහ කළ පොලිස් පරීක්ෂකවරයාට කම්කරුවාගේ බිරිඳ පහර දුන් බවත් පොලිසිය පවසයි.