23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයේ 25 දෙනෙකු රට හැරයයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයේ 25 දෙනෙකු රට හැරයයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය වෙත බඳවා ගත් 25 දෙනෙකු ඉන් ඉවත්වී වෙනත් රැකියා සඳහා විදේශ රටවලට ගොස් තිබෙනවා.

මේ බව අනාවරණ වුණේ අද(24) විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ ප්‍රධානත්වයෙන් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදියි.

ඒ අනුව ඉංජිනේරු අංශයේ අත්‍යවශ්‍යය 25 දෙනා බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය අමාත්‍යවරයා විසින් ලබාදී තිබෙනවා.