27.8 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුන් ඇතුළත් කරගැනීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සිසුන් ඇතුළත් කරගැනීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ජාතික පාසල්වලට අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව 6 ශ්‍රේණිය හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව පවතින පුරප්පාඩු සඳහා සිසුන් තෝරාගැනීම සඳහා පාසල් මගින් අවශ්‍ය පියවර ගනු ඇති.

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිදුන් ඇතුළත් කිරීම සඳහා මින් ඉදිරියට ලිපි නිකුත් කිරීමක් සිදු නොකරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.