27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහදිසි විදුලිය බිඳවැටීමක් – ලංකා විදුලිබල මණ්ඩලය

හදිසි විදුලිය බිඳවැටීමක් – ලංකා විදුලිබල මණ්ඩලය

කොලොන්නාව ලංකා විදුලිබල මණ්ඩලය උපපොළේ සිදු වූ හදිසි බිඳවැටීමක් නිසා විදුලි සැපයුම ඇනහිට තිබෙනවා.

කිලෝ වොට් 132ක කොලොන්නාව ලංකා විදුලිබල මණ්ඩල උපපොළේ එසේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 4, 5, 7, 8, 10, 12 සහ තදාසන්න ප්‍රදේශවල විදුලි සැපයුම බිඳ වැටී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.