32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආදායම් බදු අඩු කරන්න බැහැ - බන්දුල ගුණවර්ධන

ආදායම් බදු අඩු කරන්න බැහැ – බන්දුල ගුණවර්ධන

ආදායම් බදු අඩු කරන ලෙස කුමන ඉල්ලීම් කළත් එය ඉටු කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට එළැඹීමේදී අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු කොන්දේසියක් පවතින බවත් ඒ අනුව ආදායම් බද්ද ක්‍රමයෙන් අඩු කළ නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.