26.1 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවකට කැබිනට් අනුමැතිය

නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවකට කැබිනට් අනුමැතිය

නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සඳහන් කළේ.