25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සම්මේලනයට

පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සම්මේලනයට

පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කතෝලික රදගුරු සම්මේලනයට යොමු කර තිබේ.

අදාළ වාර්තාව කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති කුරුණෑගල රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි හිමිපාණන්ට භාර දුන් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මෙලෙස කතෝලික රදගුරු සම්මේලනයට භාරදුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.