― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsBusinessබිට්කොයින්වල වටිනාකම ඉහළට

බිට්කොයින්වල වටිනාකම ඉහළට

ලොව ප්‍රමුඛතම ක්‍රිප්ටෝකරන්සි (crypto currency) හෙවත් අතථ්‍ය මුදල් ඒකකය වන බිට්කොයින් (Bitcoin) එකක වටිනාකම 2024 වසර අවසාන වනවිට ඩොලර් 100,000 සීමාව දක්වා ළඟා විය හැකි බව ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් (Standard Chartered) (STAN.L) පවසයි.

ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ඊයේ (24)කියා සිටියේ ‘crypto winter’ හෙවත් අතථ්‍ය මුදල් සඳහා පැවති ශීත කාලය අවසන් වී ඇති බවයි.

අද වන විට බිට්කොයින් එකක මිල එක්සත් ජනපද ඩොලර් 27,000 ක් පමණ වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 9ක් හෙවත් ලක්ෂ 90කට ආසන්න අගයකි.