30.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර ආනයනය පිළිබඳව තීරණය කිරීමට කමිටුවක්

බිත්තර ආනයනය පිළිබඳව තීරණය කිරීමට කමිටුවක්

බිත්තර ආනයනය කිරීම සඳහා වන යෝජනා ලබාගැනීම සඳහා අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත් කර ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ සිට මේ දක්වා බිත්තර මිලියන 05ක් ආනයනය කර ඇති අතර කොළඹ වරාය තුළ තවත් බිත්තර මිලියන 02ක් සිරව පවතී.

ඒවා මුදා හැරීමට අවශ්‍ය වාර්තාව ඊයේ (24) දක්වා නොලැබුණ බවයි වෙළඳ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.