29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාපෙළ විභාගය නොපවත්වා සියලු දරුවන් පාස් කියලා සහතිකයක් දෙන්න - ඩලස්

සාපෙළ විභාගය නොපවත්වා සියලු දරුවන් පාස් කියලා සහතිකයක් දෙන්න – ඩලස්

මේ වන විට ලක්ෂ 06ක් පමණ දරුවන් සාපෙළ විභාගය නොපැවැත්වීම නිසා අසරණ වී ඇතැයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

එහෙයින් එක වසරක සාපෙළ විභාගය නොපවත්වා සියලු දරුවන්ට එම විභාගය සමත් බවට සහතිකයක් දීමට හෙතෙම යෝජනා කරයි.

සාපෙළ ප්‍රතිඵලයෙන් ලබාගත හැකි රස්සාවක් නැති බවත් එවිට සියලු දරුවන්ට උසස් පෙළ සඳහා සූදානම් වීමට අවස්ථාව ලැබෙන බවත් අනතුරුව සුපුරුදු ලෙස විභාග පැවැත්වීමට අවස්ථාව ලැබෙන බවත් ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.