28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය සංචාරකයින්ට මෙරටදී ඉන්දීය රුපියල් භාවිතයට අවසර

ඉන්දීය සංචාරකයින්ට මෙරටදී ඉන්දීය රුපියල් භාවිතයට අවසර

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයින් හට දේශීය ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල් (INR) භාවිත කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (25) ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FICCI) විසින් සංවිධානය කරන ලද වෙබිනර් හි ප්‍රධාන දේශනය පවත්වමිනි.

එහිදී මහබැංකු අධිපතිවරයා අවධාරණය කළේ INR ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද මුදල් ඒකකයක් බවට පත් කිරීමෙන් ජාතීන් දෙක අතර වෙළඳ සමථයකට පත් වීමට ඉඩ ලබා දෙන බවයි.