30 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජයිකා නියෝජිතායතනයෙන් බිලියන 1.3ක ආධාරයක්

ජයිකා නියෝජිතායතනයෙන් බිලියන 1.3ක ආධාරයක්

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය විසින් මෙරට රජයේ රෝහල්වල වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සදහා රුපියල් බිලියන 1.3ක ආධාරයක් පිරිනමා තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මෙරට ජපන් තානාපති මිසුකොෂී හිදෙයකි අතර මුදල් අමාත්‍යාංශයේදී ඊට අදාල හුවමාරු පත්‍රවලට අත්සන් කිරීම සිදුකෙරිණි.

ඒ අනුව මේ යටතේ සියලුම පළාත් ආවරණය වන පරිදි රෝහල් 15ක සායනික අපද්‍රව්‍ය දහන යන්ත්‍ර සවිකිරීම සිදු කිරීමට නියමිතය.