27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජූලි චන්ග් ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගනී

ජූලි චන්ග් ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගනී

මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් ඊයේ (25) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගත්තාය.

එහිදී ඇය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය.

ඉන් අනතුරුව රුවන්වැලි මහා සෑයද වැඳ පුදා ගත් තානාපතිනිය රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් බැහැ දුටුවාය.