― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsදේශීය ආදායම් බදු පනත අනිද්දා පාර්ලිමේන්තුවට

දේශීය ආදායම් බදු පනත අනිද්දා පාර්ලිමේන්තුවට

දේශීය ආදායම් පනතට සුවිශේෂි සංශෝධන කිහිපයක් එක් කරමොන් අනිද්දා (28) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ බදු වපසරිය පුළුල් කිරීම එහි අරමුණ බවත් බදු ගෙවීමේ ක්‍රියාවලියට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයන් හඳුන්වා දීම, රඳවා ගැනීමේ බදු නිදහස් කිරීම වේගවත් කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් ඊට ඇතුළත් බවත්ය.