27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුඩානයේ සිර වූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් බේරා ගැනේ

සුඩානයේ සිර වූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් බේරා ගැනේ

සුඩානයේ කොටුවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් නිරුපද්‍රිතව බේරාගත් බව විදෙස් අමාත්‍ය අලි සබ්රි පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

එම පණිවුඩයේ දැක්වෙන්නේ සුඩානයේ කොටුවී සිටින ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකුගේ තොරතුරු ලැබුණු බවත් ඉන් 13 දෙනෙක් බේරාගත් බවත්ය.

ඉතිරි පිරිස ඉන්දියාවේ හෝ සෞදි අරාබියේ සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා අවදාරණය කළේ.