27.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධික උණුසුමෙන් ඇතිවන බලපෑම් වළකා ගැනීමට උපදෙස්

අධික උණුසුමෙන් ඇතිවන බලපෑම් වළකා ගැනීමට උපදෙස්

මේ දිනවල පවතින අධික උණුසුම නිසා ඇතිවන සෞඛ්‍ය බලපෑම් වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

එම උපදෙස් පිළිපදින ලෙසයි එම කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ උපදෙස් මාලාව පහතින්,