24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකරන්නාගොඩට එරෙහි තහනම සබ්රි ප්‍රතික්ෂේප කරයි

කරන්නාගොඩට එරෙහි තහනම සබ්රි ප්‍රතික්ෂේප කරයි

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව අමෙරිකාව පැනවූ තහනම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අදාළ තීරණය සම්බන්ධයෙන් කනගාටුව පළකරන බවයි.

විදේශ අමාත්‍ය අලි සබ්රි විසින් මෙම තීරණය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ බරපතල කණස්සල්ල අද (27) එක්සත් ජනපද තානාපතිනි ජූලී චන්ග් මහත්මිය වෙත ප්‍රකාශ කළ බවයි විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.