32 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකුසල් මෙන්ඩිස්ගෙන් ද්විත්ව ශතකයක්

කුසල් මෙන්ඩිස්ගෙන් ද්විත්ව ශතකයක්

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින කුසල් මෙණ්ඩිස් සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත්විය.

නොදැවී පන්දුවට පහරදෙන කුසල් මෙන්ඩිස් මේ වනවිට ලකුණු 237ක් රැස්කරගෙන පන්දුවට පහරදෙමින් සිටී.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නිශාන් මධුෂ්ක ලකුණු 205ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න ලකුණු 115ක් රැස් කරගත් අතර නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක් ලබා ගත්තේය.