27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් සිසුවෙක්ට දිවි අහිමි කළ විදුලි කාන්දුව

පාසල් සිසුවෙක්ට දිවි අහිමි කළ විදුලි කාන්දුව

විදුලි කාන්දුවක් හේතුවෙන් මාතර, දික්වැල්ල, දන්දෙණිය ප්‍රදේශයේ පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 07 හැවිරිදි පාසල් සිසුවෙකු වන අතර සිය පැන්සල ශීතකරණය පිටුපසට වැටීමෙන් පසු එය නැවත ගැනීමට ගිය අවස්ථාවේදී එහි ඇති දැල් කොටස ස්පර්ශවීමෙන් සිසුවාට විදුලි සැර වැදී ඇති බවයි පොලීසිය පවසන්නේ.

කෙසේනමුත් එම අවස්ථාවේදී නිවසේ ප්‍රධාන පද්ධතියද විසන්ධි වීමක් ද සිදුව නැත.