28 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර මිලියනයක් රැගත් නෞකාවක් මෙරටට

බිත්තර මිලියනයක් රැගත් නෞකාවක් මෙරටට

ඉන්දියාවේ සිට බිත්තර මිලියනයක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

වෙළඳ අමාත්‍යංශය පැවසුවේ එම නෞකාව ඊයේ (26) රාත්‍රියේ කොළඹ වරායට පැමිණි බවයි.

මෙම බිත්තර තොගයෙන් ලබාගත් සාම්පල රසායනාගාර පරීක්ෂණ සඳහා අද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවයි වෙළඳ අමාත්‍යංශය සඳහන් කළේ.