26.7 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalIMF ගැන අපිට සැකයක් තියෙනවා - ඩලස්

IMF ගැන අපිට සැකයක් තියෙනවා – ඩලස්

නිදහස ජනතා සභාව මූල්‍ය අරමුදලේ කොන්දේසි ගැන බලන්නේ සැකයෙන් බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලීම වැරදියි කියා එයින් හැඟෙන්නේ නැතැයි ද තර්කය ගොඩ නැගෙන්නේ මූල්‍ය අරමුදලට යෑම ගැන නොව ඒ කොන්දේසි සමග බව කී අලහප්පෙරුම මහතා කොන්දේසියකින් තොරව මුල්‍ය අරමුදලේ කොන්දේසි සමඟ බද්ධ වීම නිසා මේ ගැන සැකෙන් බලන බවද අලහප්පෙරුම මහතා කීය.